ජනපති රනිල් මේවන විට රටේ මූලික ප්‍රශ්න විසඳීමට සමත් වුණා

මෙරට ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නය විසඳා රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට කඩිනම් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කොළඹ දී අද (22) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිවරයා සමඟ මේවන විට රටේ සෙසු ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳා රට ශක්තිමත්ව ගොඩ නැගීමට අවශ්‍ය වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරමින් යන බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

රට ගොඩනැගීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපතිවරයා මේ වන විට පක්ෂ විපක්ෂ සියළු දෙනාට ආරාධනා කර ඇති බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පැමිණෙන දේශපාලන නියෝජිතයන් ධනාත්මකව අදහස් දක්වා එළියට ගොස් එය විවේචනය කරන බවත් අබේගුණවර්ධන පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21
Video thumbnail
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්
04:14
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08