ජනපති රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපති රනිල් වික්‍රමසිංහ අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉකුත් 4වනදා පැවැති ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි අද පෙරවරු 9.30 සිට අද පස්වරු 5 දක්වා කාලය ඒ සදහ වෙන්වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?