ජනාධිපතිවරයා විසින් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව එළඹෙන 17 වනදා එම ධුර සඳහා නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇති.

?