spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිට විරුද්ධ වූ තවත් නවයක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති කාර්යාලට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 10, නිකදළුපොත කුරුණෑගල හා ගෝනගම පදිංචි වයස අවුරුදු 22 හා 43 අතර පසුවන්නන් ය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?