ජනපතිගේ අදහස මට පිලිගන්න බෑ..

මාව ඉවත් කරන්න ජනපතිට උවමනාද දන්නෙ නෑ..- රේගු අධ්‍යක්‍ෂ ජනරාල්

ශ්‍රී ලංකා රේගුවේ සියලු නිලධාරින් දූෂිත නැතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස තමන්ට පිළිගන්නට බැරි බවත් රේගුවේ සිටින 15%් පමණ පිරිසක් දුෂිත බවත් ඔහු පෙන්වා දෙයි.

රේගුවේ සිටින දුෂිතයන් තමන් දන්නා බවත් ඔවුන්ගේ තොරතුරු තමන් සතු බවද් ඒ මහතා කියයි.

ජනාධිපති තුමන්ට තමන් ධුරයෙන් ඉවත් කිරීමේ වුවමනාවක් තිබෙනවා දැයි නොදන්නා බවත් ඇතැම් අය බලපෑම් කරන්නේ දැයි නොදන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03