යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පිහිටි සමූහ මිනිවළෙන් තවත් මිනිස් සිරුරු 04ක අස්ථි කොටස් හමුවී තිබෙනවා.
කැණීම් නිලධාරීන් පවසන පරිදි, මෙම සිරුරු කොටස් සොයාගත්තේ සමූහ මිනිවළේ සිව්වන අදියරේ කැණීම් වලදී ය.
මේ වන විට, මෙම සමූහ මිනිවළෙන් මිනිස් සිරුරු 115ක අස්ථි කොටස් හමුවී ඇති අතර, ඒ අතරින් සිරුරු 102ක අස්ථි කොටස් ගොඩගෙන තිබෙනවා.
යාපනය මහේස්ත්රාත් අධිකරණ නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කැණීම් කටයුතු සිදුකරන අතර, සිව්වන අදියරේ කැණීම් දින 15ක් සඳහා නියමිතව තිබෙනවා.
චෙම්මනි සමූහ මිනීවළෙන් හමු වූ අස්ථි කොටස් ගණන ඉහළට
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













