චීන පොහොර නැව සම්බන්ධ ගැටළුවේ දී දෙරටේ මිත්‍රත්වය රැකීමේ වගකීම විදේශ කටයුතු අමාත්‍යංශයට

චීන පොහොර නැව සම්බන්ධව ගැටළුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා ක්‍රියාවලියක් සැකසීමට විදේශ කටයුතු අමාත්‍යංශයට භාරදීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, අදාල පොහොර නැව සම්බන්ධයෙන් කාරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය වන්නේ දෙරට අතර ඇති මිත්‍ර සබඳතා පළුදු නොවන ආකාරයට ගැටළුව විසඳා ගැනීම බවයි.

කාබනික පොහොර ගනුදෙනුව අදාළව ඇතිකරගත් සමථය ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් චීනයේ ‘කින්ඩාඕ සීවින් බයෝටෙක්’ සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙස විගණකාධිපතිවරයා රජයට නිර්දේශ ලබාදී තිබුණා.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පොහොර නැව සම්බන්ධ ගැටළුවේ දී අවසානයේ ඩොලර් මිලියන 6.9ක වන්දියක් අදාළ පොහොර සමාගමට ගෙවීමට මෙරට රජයට සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58