චීන ගොඩනැගිල්ලක විශාල ගින්නක්

චීනයේ චැන්ෂා නගරයේ පිහිටි ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ. මහල් 42කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති .