චීන ගොඩනැගිල්ලක විශාල ගින්නක්

චීනයේ චැන්ෂා නගරයේ පිහිටි ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ. මහල් 42කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?