චීනයෙත් ගෑස් පුපුරයි

චීනයේ කොන්චින් නුවර ආපනශාලාවක ගෑස් පිපිරීමක් හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සිදුවූ පිපිරීමත් සමඟ එහි සිරවී සිටි 26 දෙනෙකු ඉවත් කර ගනු ලැබූ අතර ඉන් 16 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි චීන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේ.

තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයන් රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

චීන හදිසි සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ජීවිතාරක්ෂක මෙහෙයුමට 600 කට අධික කණ්ඩායමක් යෙදවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57