චමින්ද විජේසිරිගෙන් හිස්වූ අසුනට නයන වාසලතිලක පත්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ අසුනට නයන වාසලතිලක මහතා පත්කර තිබෙනවා.

ඔහුගේ පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විශේෂ ගැසට් නිවේදනයක් මගිනුයි ප්‍රකාශයට පත්කර ඇත්තේ.

පෙරේදා 9 පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වුණා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත යොමු කළ අතර ඒ අනුව මහලේකම්වරිය විසින් මෙම පුරප්පාඩුව පිළිබඳ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම්දෙනු ලැබුවා.

2366 26 S 1 scaled
2366 26 S 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25