චමින්ද කැලුම්ප්‍රියට ඇප

කුරුදුවත්ත පොලීසිය විසින් ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කිරිමේ සිද්ධියට අදාළව චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නැමැත්තා රුපියල් ලක්ෂ එකහාමාරක මුදල් සහ රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

කුරුදුවත්ත පොලීසියට භාරවූ සැකකරු අත්අඩංගුවට ගත් පොලීසිය අද (22) සවස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම තිරණය ගෙන තිබෙනවා. චමින්ද කැලුම් ප්‍රිය අමරසිංහ ජයකොඩි යන අයවලුන්ගේ ද තෙවැනි සැකකරු වන එම්. චන්දිමාල් යන අයගේ ද විදෙස් ගමන් තහනම් කිරීමට ඉකුත් 15 වැනිදා අධිකරණය නියෝග කළා.

සිව්වන සැකකරු වන ආරච්චිගේ සුසිල් වසන්ත නමැත්තා කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඉකුත් 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05