චන්දිමාල්ගෙන් ලැබුණු තෑග්ගට පියුමිගේ හිත උණුවෙයි

පියුමි හංසමාලී කියන්නේ අද සමාජ මාධ්‍ය භාවිතා කරන ඕනම කෙනෙක් දන්න චරිතයක්.

වෙනස්ම විදිහට හිතන වෙනස්ම විදිහට ජීවත් වෙන කෙනෙක්. ඇයට මොන විවේචන ආවත් ඇය ඇයගේ මතය අනුව ජීවත් වෙනවා කියලා සමාජ මාධ්‍ය වල නිතර වෙන ඕනෙම කෙනෙක් දන්න කාරණාවක්. ඒ වගේම ඇය ආදරණීය මවක් විදිහට ඇය තම දරුවා වෙනුවෙන් කැපවෙනවා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.

කොහොම වුණත් අපි පියුමි ගැන කතා කරන්න හිතුවේ පසුගිය දවසක පියුමිගේ උපන් දිනය යෙදිලා තිබුණා.

පියුමි ඒ උපන් දිනය සාදය ගැන මෙහෙම සටහනක් තමන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන් කරලා තිබුණා.

ඔයාලා දෙන්නාටම ගොඩක් පිං මම පවු කියලා මට අලුත් 13 pro max එකක් අරං දුන්නට දෙන්නා බාගෙ බාගෙ දාලා අවුරැදු 3 ක් එකම phone එක මම use කරනවා කියලා එයාලට දුක හිතිලා මට අරං දුන්නා. අනෙ මට දැං එම ආසාවල් නැ. එන එන phone එක ගන්න ඔනෙ කියලා මිට අවුරුදු 4/5 කට කලින් නම් එප පිස්සුවක් තිබ්බා දැං එම ආසාවල් නැ.

එත් ඇත්තටම හරිම සතුටුයි මට ඔයාලා වගෙ යාලුවො ඉන්න එකට ගොඩාක් පිං සිද්ද වෙනවා. specially @chandi ඔයායි මෙ party එක ලැස්ති කරෙ ඔයා⁣ගෙ තනි වියදමින් thank you so much මම වෙනුවෙන් මෙච්චර දෙයක් කරාට bf කෙනෙක් වත් සුගර් ඩැඩි කෙනෙක් වත් නැති අසරන මම ගැන ඔයාට දුක හිතිලා තමයි මෙ හැමදෙම ඔයා කරෙ කියලා මට දන්නවා. aging thank you so much මට සල්ලි හම්බුන කාලෙක දෙන්නම් මම ගානෙ ඔයාට party එකක්. royal එකක් හරිද.. රොල් කරලා දෙන්නම්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50