ගෝඨාභය රාජපක්ෂට නැවත රටට පැමිණීමට අවස්ථාව දිය යුතුයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටනැවත රටට පැමිණීමට අවස්ථාව දිය යුතු බව ොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට සහභාගී වූ ඩබ්ලිව් ඩී විරසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා