ගුවන් යානා ඉන්ධන ගෙන්වීම ගැන සම්බන්ධ තීරණයක්

ඛනිජ තෙල් සංස්ථාවට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට නොහැකි නම් එම ඉන්ධන ආනයනය සඳහා පෞද්ගලික අංශකට ඉඩලබාදිය යුතු බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.