ගුවන්තොටුපලේ අධිබලැති පිපිරීම් දෙකෙන් 73ක් මරුට..140කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටතදී සිදුවූ අධිබලැති පිපිරීම් දෙකකින් ඇෆ්ගන් ජාතිකයින් 60 දෙනෙකෙු සහ අමෙරිකානු හමුදා සෙබලුන් 13දෙනෙකෙු මියයයි.

තවත් විශාල පිරිසකක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එම ප්‍රහාරයෙන් 140 දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.