ගුරු හිඟයට විසඳුම් ඉල්ලා සිසු සිසුවියන් උද්ඝෝෂණයක(ඡායාරූප)

බිබිල අධ්‍යාපන කලාපයට අයත් ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලමින් සිසු සිසුවියන් පාසලට හිඟ ගුරුවරුන් ලබාදෙන්නැයි ඉල්ලමින් කලාප කාර්යාලය වටකරමින් මාර්ගය අවහිරකරමින් අද (02) දින උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

පාසලේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලමින් දරුවන් ඇතුලු දෙමාපියන් බැනර් පුවරු අතැතිව බිබිල කලාප කාර්යාලය වට කරමින් හා බිබිල මොනරාගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැය 05 ක පමණ කාලයක් තිස්සේ විරෝධතාවයේ නිරත වී ඇති බව අප වාර්තාකරු පැවසුවා.

බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුසිල් විජේතිලකගෙන් මේ පිළිබඳව විමසු විට කියා සිටියේ දෙමාපියන් සමඟ සාකච්ජාවක් පවත්වා එම පාසලේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48