ගිං සහ නිල්වලා ගංගා අවට පහත් බිම් සඳහා සුළු ගංවතුර අවදානමක්

ඉකුත් පැය කිහිපයේ පැවති අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත් බිම් ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක් නිවේදනය කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය – දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.]

මේ අතර, නිල්වලා ගංඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ද ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ්, කඹුරුපිටිය සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16