ගෑස් මිල සශෝධනය අද මධ්‍යම රාත්‍රීයේ දී

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘගස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් පහත දැමීම සිදුකරන බව ලිට්රෝ සමාගම මීට පෙර ප්‍රකාශ කළා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට වෙළඳපොළේ රුපියල් 4,664 ක මිලකට අලෙවි වන අතර ගෑස් මිල ගණනය කරන සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදුවන බවයි ලිට්රෝ සමාගම වැඩි දුරටත් සඳහන් කළේ.

අවසන්වරට සිදුකළ ගෑස්‌ මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකක් රුපියල් 246 කින් පහත දැමීම කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34