ගෑස් බෙදා හැරීම යථා තත්වයට

නවතා දමා තිබු ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු අද උදෑසන සිට යළි ආරම්භ කිරිමට නියමිත බව ලිට්‍රෝ සමාගම පැවසීය.සමාගම සදහන් කළේ ගෑස් මෙට්‍රික්ටොන් 3500ක් අඩංගු නෞකාවෙන් ගෑස් තොග ගොඩබෑමේ කටයුතු ඊයේ ආරම්භ කළ බවය.

ඒ අනුව ගෘහස්ථ පරිභෝජනය සඳහා අලෙවි සැල් වෙත ගෑස් තොග බෙදාහැරීම අද උදෑසන සිට සිදුකිරිමට නියමිතය.

ගෑස් නෞකා සඳහා මුදල් ගෙවීමේ ගැටළුවක් හේතුවෙන් ගෑස් සිලින්ඩර බෙදාහැරීම වාණිජ කටයුතු සඳහා පමණක් සිදුකිරීමට මීට පෙර පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් මෙම ගෑස් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ දින දෙකහමාරක පමණ කාලයකට පමණක් බවටද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මීට අමතර පවතින අනිත් හිඟය වන පෙට්‍රල් සහ ඩීසල් ලබාගැනීම සදහා ඊයේ රාත්‍රීය වන විටත් ඉන්ධන පිරවුම් හල් වල විශාල පෝලිම් පැවතිණි.ඇතැම් පිරවුම් හල් ඉන්ධන නොමැති වීම හේතුවෙන් වසා දමා තිබෙනුද දක්නට ලැබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16