ගැලවුණු ඔටුන්න ගැන පුෂ්පිකා කී කතාව – පුෂ්පිකා පොලිසියට පැමිණිල්ලක් දමයි

ශ්‍රී ලංකා රූ රැජිණ ලෙසින් අභිසෙස් ලැබූ නිරූපිකා පුෂ්පිකා ද සිල්වා ඊයේ පැවති විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයෙන්ද ජයගත්තා. 2020 විවාහක රූ රැජින ලෙසින් ඈ කිරුළු දැරුවත් ඒ කිරුළ හිස දරාගෙන හිටියේ විනාඩි කිහිපයක් පමණයි.

ඇය දික්කසාද කාන්තාවක් නිසා ඒ කිරුළ සුදුසු නැති බව පවසමින් හිටපු ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලින් ජුරී පුෂ්පිකාගේ හිස රැදී කිරුළ ගලවා දමනවා. ඒගැන පුෂ්පිකා ද සිල්වා හිරුට කිව්වේ මෙහෙමයි. එහි හඬ පටිය පහතින්. ඒ අතරතුර පුෂ්පිකා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඇය කුරුදුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙනවා.වගඋත්තරකරුවන් 5දෙනෙකුද නම් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ වගේම ඇය පැමිණිලි කර තිබෙන්නේ ඇයගේ කිර්ති නාමයට හානියක් වූ බවටයි

https://youtu.be/HA_i9E2aKnI

පෙර පුවත – විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02