ගාසා තීරයේ මායිම් ප්‍රදේශයේ පාලනය ඊශ්‍රායලය යටතට

තමන් ගාසා තීරයේ මායිම් ප්‍රදේශයේ පාලනය යළි අත්පත් කරගත් බව ඊශ්‍රායලය පවසනවා.හමාස් සටන්කාමීන් විසින් ඔවුන්ගේ මාරාන්තික ප්‍රහාර දියත් කරණු ලැබුවේ පසුගිය සෙනසුරාදා දිනයේදීයි. ඊශ්‍රායල ගුවන් හමුදාව පවසන්නේ ගාසා තීරයේ ඉලක්ක 200කට එක රැයකින් පහර දුන් බවයි

ඊයේ (09) සවස හමාස් සංවිධානය අනතුරු ඇඟවූයේ අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර දිගටම පැවතුනහොත් තමන් ඊශ්‍රායලයෙන් ගත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවයි.ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිටින ජනතාවට ඊජිප්තුව විසින් පාලනය කරන ලද එක් හරස් මාර්ගයකින් පිටව යන ලෙස උපදෙස් දුන් නමුත් පසුව එම හරස් මාර්ගයද වසා දමා තිබෙනවා.කෙසේවෙතත් මේ වනවිට ඊශ්‍රායලය ඉන්ධන, විදුලිය සහ ජලය සැපයුම කපා හැර ඇති බැවින් යුනිසෙෆ් ගාසා තීරයට සහ ඉන් පිටත මානුෂීය කොරිඩෝවක් ඉල්ලා ඇති බවද සඳහන්.සෙනසුරාදා උදෑසන ප්‍රහාර ආරම්භ වූ දා සිට ඊශ්‍රායලයෙන් සහ ගාසා තීරය අවටින් හමාස් සටන්කාමීන් 1500කගේ සිරුරු සොයා ගත් බවයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24