ගස් කපන්න අවසර ගන්න අලුත් ක්‍රමවේදයක්

දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට සරිලන පැල රෝපණය කිරීමකින් අනතුරුව එම බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.

සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත  චක්‍රලේඛයක් නිකුත් කරමින් එම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව දැව හෙළීම් බලපත්‍ර නිකුත් කරන ශාක වර්ගයම රෝපණය කිරීමට නොහැකිනම් ඊට සමාන වන ආකාරයේ වෙනත් ශාක විශේෂයක් රෝපණය කිරීම සදහා උපදෙස් ලබාදිය යුතු බව එම චක්‍රලේඛයෙන් සදහන් කර තිබේ.

එමෙන්ම දැව හෙලීම් බලපත්‍රය හිමි ඉඩමේ අයිතිකරුවන් විසින් පැල රෝපණය කළ යුතු අතර, ව්‍යාපාරිකයෙකු වෙත බලපත්‍ර නිකුත් කිරීමේදී එම ව්‍යාපාරිකයා විසින් බලපත්‍රයට ගෙවන මිලට අමතරව රෝපණයට සුදුසු ශාක විශේෂ ඉඩම් හිමියා වෙත ලබාදීම සිදුකළ යුතු වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48