ගල්නෑවේ වෙළඳසැල් 120ක් වහයි

ගල්නෑව නගරයේ වෙළද සැලක සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් නගරයේ කඩ සාප්පු 120ක් අද(20)  සිට දින තුනක් වසා දමා තිබේ.

ගල්නෑව නගරයේ පිහිටි වෙළදසැල් කිහිපයක සේවකයන් පිරිසක් පසුගිය 17 වැනි දින පිසිආර් පරික්ෂණයකට ලක්කොට තිබු අතර එහිදි මෙම වෙළදසැලේ සේවකයන් දෙදෙනාට කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු තිබුණි.   ඒ අනුව අනෙකුත් සියලු සැල්වල සේවකයන්ද පිසිආර් පරික්ෂණයකට ලක්කරන තෙක් පාරිභෝගියන්ගේ ආරක්ෂාව සදහා අද(20)දින සිට 23 වැනි දින දක්වා දින තුනක කාලයක් ගල්නෑව නගරයේ වෙළද සැල් සියල්ල තාවකාලිකව වසා දැමිමට නගරයේ වෙළද සංගමය තීරණය කර තිබේ.

කෙසේවෙතත් නගරයේ පිහිටි සියලු රාජ්‍ය ආයතන ඔසුසැල් මෙම දින තුනේ විවෘතය.       



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54