ගම්පහ පොදු වෙළඳ සංකීර්ණය වැසෙයි – හේතුව මෙන්න

කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ ගම්පහ පොදු වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දමයි.

මෙලෙස රෝගීන් වාර්තාවුණේ වෙළඳසැලේ සිටි පුද්ගලයින් 58 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන සිදුකළ පරීක්ෂණවලදියි.

ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර තිබෙනවා.
.