spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පහත් වෙඩි පත්තු වෙයි පුද්ගලයෙක් ජීවීතක්ෂයට

අද පස්වරු 4ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?