කෝටි 31 කට විකුණන්න ගිය අම්බර් සමඟ 4ක් අත්අඩංගුවට

ඉන්දීය රුපියල් කෝටි 31.67ක මුදලකට අලෙවි කිරීමට තල්මසුන්ගේ අම්බර් කිලෝ 18යි ග්‍රෑම් 100ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු තූත්තුකුඩි ප්‍රදේශයේදී ඉන්දියානු අදායම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ජාවාරම්කරුවෙකුගෙන් ලබාගත් කියන අම්බර් තොගයක් එලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබී ඇති බවයි.

අධික වටිනාකමින් යුතු සුවඳ විලවුන් හා ඖෂධ සකස් කිරීමට තල්මසුන්ගේ වමනය ලෙස සැලකෙන අම්බර් යොදා ගනු ලබනවා.

දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි හා කේරළ ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස තූත්තුකුඩි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට වසර දෙකකට පමණ පෙර ද ඉන්දීය රුපියල් කෝටි 54ක වටිනාකමින් යුතු අම්බර් තොගයක් දකුණු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14