කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන්ට ලැබුණු නියෝගය

පැලවත්ත ප්‍රදේශයේ නාන තටාකයක් තුල තිබී ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අ’ධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ. පසුගිය දෙවනදා පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මහලේ නාන තටාකය තුල තිබී සැක කටයුතු ලෙස මියගොස් සිටි ව්‍යාපාරිකයාගේ සිරුර සොයා ගැණුනා.

එම මරණය සම්බන්ධයෙන් පෙරේදා 05 අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ගොතටුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි දෙදෙනෙක්.

වයස අවුරුදු 27ක් වූ එම සැකකරු සහ 23 හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැය 24ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණා.

එම කාලසීමාව අදින් අවසන් වීම හේතුවෙනුයි ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09