කොළඹ – බදුල්ල මාර්ගයේ කොටසක් යළිත් නාය යයි

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ නායයෑම් යළිත් සක්‍රීය වී තිබෙනවා.

මේ හේතුවෙන් විවෘත කර තිබූ මාර්ගය නායයෑම් හේතුවෙන් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

අද සවස මෙලෙස නායයෑම් ආරම්භ වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හල්දුම්මුල්ල – බත්ගොඩ 179 kmවල දී පෙරේදා රාත්‍රියේ දී නායයෑම් ආරම්භ වූ බවයි.

ඊයේ සවස 4 ට පමණ මාර්ගයේ එක් තීරුවක් වාහන සඳහා විවෘත කෙරුණා.

නමුත් අද දවස පුරා තිබූ වර්ෂාව හේතුවෙන් නැවතත් නායයෑම් සක්‍රීය වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සිදු නොකරන ලෙසටත්, ඊට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටත් දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16