කොළඹ හදිසි මාර්ග තදබදයක්…

මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.මෙම තදබදයට හේතුව වී ඇත්තේසමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමන බවයි පැවසෙන්නේ.