රටේ ජනතාව කෑම බීම නොමැතිව දැඩි ආර්ථික පීඩනයක සිටින මොහොතක විදුලි බිල නැවතත් වැඩි කිරීමට යෑම වහාම නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (01) රජයෙන් ඉල්ලීමක් කළේය.
“කොහොමද ගරු කතානායකතුමනි, මිනිස්සු ජීවත් වෙන්නේ. මේ ආණ්ඩුවට පොඩි හෝ මනුස්සකමක් තියෙනවා නම් මේ වගේ වැඩේ කරන්නේ නැහැ” යැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





