කොස්ගොඩ සුජි, පොඩි ලැසී, කන්ජිපානි ඉම්රාන් ගැන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කී දේ

කොස්ගොඩ සුජි, පොඩි ලැසී, කන්ජිපානි ඉම්රාන් වැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් ඉතාම නිවැරදිව විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් ඔවුන් ඉතා ආරක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින බවත් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

මිට පෙර ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගතකර ඇත්තේ ව්‍යාපාරිකයන් ලෙස බව පැවසූ ඒ මහතා පෙන්වාදුන්නේ මේ වනවිට නිවැරදි විධිවිධාන යටතේ එම සැකකරුවන්ව රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බවය.

 අද (05) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතිමින් ඒ මහතා ඒ බව පැවසීය.

එමෙන්ම විදේශගතව සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන්ද විශේෂ බුද්ධි මෙහෙයුමක් මේ වන විටත් සිදුවෙමින් පවතින බවත් ඉතා කෙටි කාලයකින් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ එම පුද්ගලයන්ව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවද ඒ මහතා කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16