කොවිඩ් මරණ 3ක්

කොවිඩ් -19 මරණ 03ක් සිදුව ඇති බව ඊයේ (29)සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 74 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.