කොවිඩ් මරණ 3ක්

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තාවී තිබෙනවා.සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16747ක් ලෙසටයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්