කොවිඩ් කඳවුරේ දියණිය කුමාරියක් කල මනුස්සකම දත් අපේ මිනිසුන්..!

දැරියක මල්වරවීම අතිශය ස්වාභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් පමණක්මය. නමුත් කොවිඩ් කදවුරක තම මව සමග තනිව සිටි දැරියක මල්වරවීම. ඒකනන් මාරය. මාරම මාරය.

එය සැබවින්ම සිදුවුවක්දැයි ඔබට සිතෙනු ඇත.අද කොවිඩ් කදවුරට මගුල් දවසකි.කදවුර භාර ප්‍රධාන වෛද්‍ය තුමියත්,මේට්‍රන් මහත්මියත් ගවුන් තොරන්නට දුවයි,හෙද නිලදාරි මහත්ම මහත්මින් ඇයව නැහැවිමට නැකැත් සැදිමට නැකත්කරැවන් සෙවිමට යුහුසුලුවය.

ඒ අස්සේ මටද ඇමතුමකි ඒ Janaka Prasanna මල්ලිගෙන්ය.ඒ මල්ලි කොවිඩ් කදවුරේ ප්‍රධාන හෙද නිළධාරියාය.
මල්ලි ඉතිං,

අයියේ අපේ කැම්ප් එකේ පොඩි උත්සවයක්.ඔවු මල්ලි මගෙන් මොකද්ද කෙරෙන්න ඔනේ.අපෝ මොනවත් නැ අයියේ අපි සේරම වැඩටික කරගෙන යනවා. හරි මල්ලි නියමයි. එහෙම උනාට මගේ හිතටත් ඒක හෙන මදිවගේ.
Shiromi Rathnayake මාගේ සොයුරිය මන් ඇමතුමක් ගත්තා.මචං සුදාමිනේ කැම්ප් එකේ කෙල්ලෙක්ගේ පොඩි උත්සවයක්.

මං සිද්දිය කිව්වා.මචං අපි කේක් එකක් අරං දෙමුද. බොල බුරැවෝ කෙක් දෙන්නැ ඔය වගේ උත්සව වලට.
මං පෙන්ඩන්ට් එකක් අරං දෙන්නන් කෙල්ලට.ගොඩක් ස්තුති සුදාමිනේ .

දැන් මට ඔනේ මේ කෙල්ලට තවත් මොනවාම හරි දෙන්න.මම කතාකරා Anusha Tennakoon මගේ සොයුරියට. මොකො උබ.

මචං අනු කොවිඩ් කැම්ප් එකේ පොඩි පාටියක් කෙලිපොඩ්ඩෙක්ගේ.නැැ මටත් කෙල්ලෙක් නැ නේ මචං . මම 10,000 දානවා,උබ කෙල්ලට බඩුටිකක් අරං දියන්.දැන් ඒ මුදලට තව මුදලක් අපි එකතු කරලා අපි ඒ දොනිට මාලයක් අරං දුන්නා.

ශිරොමි නැන්දයි අනුෂා නැන්දයි එකතුවෙලා කවදාවත් ඇහැට නොදැකපු ඒ දුවට මාලෙකුයි පෙන්ඩන්ට් එකකුයි තැගිකරා.වචනයේ පරිසමාප්තියෙන්ම උබල දෙන්නා මව්වරැමයි.ඇබිලිපිටියට අවොත් කොයි දරැවත් අපේමයි.

ස්තුතියි Vindika Jayasekara හා සොයුරියන් දෙදනාට ඔබ ලග තියන උතුම් මනුස්සකමට..!

Screenshot 2021 01 22 කොවිඩ් කඳවුරේ දියණිය කුමාරියක් කල මනුස්සකම දත් අපේ මිනිසුන් scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06