කොවිඞ් නිසා කැලිෆෝර්නියාවේ කොටසකට යළි අගුලූ දැමේ

කොවිඞ් 19 වසංගතයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ විශාල ප‍්‍රදේශයකට ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි නව අගුලූදැමීමක් පනවා තිබෙනවා. කැලිෆෝර්නියාවේ සෞඛ්‍ය අංශ පවසන්නේ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වැඩි වීමත් සමග රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ධාරිතාව අවම වීම හේතුවෙන් එලෙස අගුලූදැමීමකට යාමට සිදුවූ බවයි. 

ඒ අනුව කැලිෆෝර්නියාවේ වෙසෙන මිලියන 40 ක පමණ ජනතාවගෙන් හරි අඩකට වැඩි පිරිසක් මේ වනවිට නිවෙස් තුළ රැඳී සිටීමේ නියෝගයට යටත්ව සිටිනවා. තම නිවසින් පිටත කිසිවෙකුත් මුණ ගැසීම ඔවුන්ට තහනම් වන අතර, අගුලූදැමීම කි‍්‍රයාත්මක වන කාල සීමාව තුළ බොහෝ ව්‍යාපාර වසා දැමීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් රාජපක්ෂ අදත් උදෙන්ම පාර්ලිමේන්තුවට
00:56
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
00:51
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ මින්නේරියේ බිහිසුණු බස් අනතුර - බස් ‍රථයක් ඇලකට පෙරලෙයි
01:26
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30