spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් පිරිසක් අද (08) කොළඹ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?