කෙහෙළිය යළිත් රිමාන්ඩ්

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් පිරිසක් අද (08) කොළඹ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්