කෙනෙකු දෛවයෙන් සරදම් ලබද්දී තව කෙනෙකු දෛවය සරදමට ගන්නවා

ජීවිතේ සමහර සිදුවීම් දිහා දැක්කම පුදුමාකාර අමුත්තක් දැනෙනවා.
අපේ රටේ සිද්ධවෙන සිදුවීම් හිතාගන්නත් අමාරුයි.
ඇතැම් අයට නීතිය ක්‍රියාත්මක වෙන හැටි වගේම බලපුළුවන්කාරයන්ට නීතිය ක්‍රියාත්මක වෙන හැටි දෙකක් කියන එක අද සමාජයේ තියෙන මතයක්.

කොහොම වුණත් ඔබට මතක ඇති බඩගින්නට අඹ ගෙඩියක් කඩපු කෙනෙකුට දඩුවම් හිමිවුණා.
ඒ විදිහට අද සිරගෙවල් ඇතුලේ බඩගින්නට කෑමක් හොරකම් කරපු, තමන්ගේ දරුවට කන්න දෙන්න හොරකම් කරපු අය ඕනෑ තරම් ඉන්නවා.

හැබැයි මහා පරිමාණ වංචා කරපු මිනිස්සු, දූෂණ කරපු මිනිස්සු මේ සමාජය ඇතුලේ බලපුළුවන්කාරකම් නිසා එළියේ ඉන්නවද..?
සමහරු කොන්ත්‍රාත්වලින් කෝටි ගණන් ගසා කනවා..
කොහොම වුණත් ජනාධිපතිතුමාගේ එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාවට නංවයි කියලා රටේ ජනතාව තවමත් බලාගෙන ඉන්නවා.

මේ අතර අද 2016 වසරේ බැදුම්කර නඩුවේ චෝදනා 22 කින් 11 ක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබුණා..

ඉතිරි නඩු 11 සඳහාත් එවැනිම සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන බවයි අපට වාර්තා වුණේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:06
Video thumbnail
විපක්ෂයට ටිල්වින්ගෙන් සැර සත්තමක්..මන්ද මානසික කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නේ
06:29
Video thumbnail
වාහන පර්මිට් සංස්කෘතිය අපි වෙනස් කළා..රාජ්‍ය ආණ්ඩු මට්ටමෙන් වුණ වංචා අපි නතර කළා
02:43
Video thumbnail
NPP එකෙන් මේ සැරේ දැවැන්ත මැයි රැලි 21ක් කරනවා..මැයි රැලි ඉතිහාසයේ වාර්තාවක් වෙයි
03:49
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු
01:07
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු.."හැම තැනම ගංජනේ බන්"
01:44
Video thumbnail
බස් රථයක් නිවසක් කඩාගෙන ගිහින් නැවතෙයි"ඔන්න එනවෝ බුදු අම්මෝ කියාගෙන දිව්වේ"
02:48
Video thumbnail
මුන් ආව දවසේ ඉදන් හොරකම් කරනවා ඇඟට පතට නොදැනී..හිල් වෙච්ච Underwear ඇදෙගන මාළිගා ගහනවා
06:31