කුරුදුඔයේ තිබී මළ සිරුරු දෙකක් හමුවෙයි

වලපනේ – කුරුදුඔයේ තිබී අභිරහස් ලෙස මියගිය පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනුණු බව පොලිසිය පවසනවා.

මළසිරුරු තිබූ ස්ථානයට ආසන්නයේ තිබී වතුර මෝටරයක්, රෙදි බෑග් දෙකක් සහ ආහාර සොයා ගෙන තිබෙනවා.