ලංකා ඛනිජ තෙල් සංස්ථාව වරකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. කේතයට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය සමාන වියයුතු යැයි නියමක් පනවා ඇති බවත් රාජ්‍ය ආයතනවල වාහනවල කිව්.ආර්. කේතයට ඇතුළත් නොකර ඉන්ධන ලබාගැනීම නිසා පිරවුම්හල් කළමනාකාරිත්වය ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුමහල් හිමියෝ කියති.
මානුෂික හේතුන් මත කිව්.ආර්. කේතය නොමැතිව ඉන්ධන ලබාදීමට සිදුවන අවස්ථාව ද ඇති බව කී ඉන්ධන පිරවුම්හල් හිමියන් රෝහල්ගත වීමට වාහනයට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට නොදීසිටීමට නොහැකි බව ද සඳහන් කළේය.














ලංකාව දියුනු වන රටක් බැවින් ඔස්ටෙිලියා යන්න එපා. අනාගතයේදී ඔස්ටෙිලියා අයත් ලංකාවට එන්න පුලුවන් කියලා හිතෙනවා අෆ්පා
petrol shed නැවතත් පරණ දූෂිත තත්ත්වයට ගන්නයි හදන්නේ.