කිරුළක් නිසා ලොවක් මවිත කළ පුෂ්පිකා ද සිල්වා පුතුගේ උපන් දිනය සැමරූ හැටි

කිරුළක් නිසා ලෝකයේම අවධානය යොමු කළ තරුවක් තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නේ.

නිරූපිකාවක් විදිහට කටයුතු කරන පුෂ්පිකා ලෝක විවාහක රූ රැජින තරගයට යන්න මේ වෙද්දි සූදානම් වෙනවා.
ඇයගේ ආදරණීය පුතුගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

එම උපන්දිනය මෙලෙස සමරා තිබුණා.