කාසියේ වාසිය එංගලන්තයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදීමටයි. පස්වරු 2ට මෙම තරගය ආරම්භ වන්නේ ලක්නව්හිදීයි.

මෙවර තරගාවලියේදී එංගලන්තය සහභාගී වූ තරග 5න් එකක් ජයග්‍රහණය කර ඇති අතර 4ක් පරාජයට පත්වී තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම සහභාගී වූ තරග 5ම ජයග්‍රහණය කර ඇති පසුබිමකයි අද එංගලන්ත කණ්ඩායම සමග පිටියට පිවිසෙන්නේ.

ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙසට රෝහිත් ශර්මා ක්‍රීඩා කරන 100වන ජාත්‍යන්තර තරගය ද අද තරගයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46