කාසියේ වාසිය ඉන්දියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයක් අද බෙන්ගලූරුහිදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ සහභාගී වූ තරග 8ම ජය ගනිමින් අපරාජිතවයි අද තරගයට මුහුණ දෙන්නේ. මෙවර ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන නෙදර්ලන්ත කණ්ඩායම සහභාගී වූ තරග 8න් ජයගෙන ඇත්තේ දෙකක් පමණයි.

අද තරගයේදී ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි ලකුණු 100ක් රැස් කළහොත් එක්දින තරගවල ශතක 50ක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසටයි වාර්තා අතරට එක්වනවා.

මේවන විට සචින් තෙන්ඩුල්කාර් සහ විරාත් කෝලි එක්දින ශතක 49 බැගින් ලබා සම තත්ත්වයේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14