කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර, උතරුමැද හා ඌව පළාත්වලටත් මුලතිව්, වව්නියාව හා මාතලේ දිස්ත්‍රික්කවලට තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2.30 තෙක් වලංගු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

image af2c05aabd