කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ධීවර සහ නාවික ප්‍රජාව වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුලඟේ වේගය පැ.කි .මී 70 දක්වා වැඩි විය හැකියි

එම නිවේදනය පහතින්.

e711c3bdf0cf4043886ebe619baa97e7 0001 1448x2048 1