කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

පවතින වැසි තත්ත්වය නිසා ඇතිවිය හැකි ගංවතුර පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගංගාවන් ආශ්‍රිත පහත් බිම් වල ගංවතුර තත්ත්වයක් ඇතිවීම අපේක්ෂා කළ හැකි බව සදහන්

ගංවතුර ඇති විය හැකි ප්‍රදේශ පහතින්

501 650x919 1
50