spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවක්ගෙන් සෙරෙප්පුවෙන් පහර කෑමට ලක් වු රාජ්‍ය ඇමති කවුද ?

පසුගියදා ඒකල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රාජ්‍ය ඇමතිවරයෙක් සෙරෙප්පුවෙන් පහර කෑමකට ලක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එලෙස පහර කෑමට ලක් වුයේ කුමන ඇමතිවරයාද යන්න සොයා බැලිය යුතු බවයි. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු මේ අදහස් පළ කරන ලද්දේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සමඟ පාර්ලිමේන්තුවේදී වූ විවාදාත්මක අවස්ථාවකදීය. එහිදී කතානායක වරයා සඳහන් කළේ එවන් ප්‍රකාශ පාර්ලිමේන්තු ට අදාල නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?