මඩකලපුව – කල්මුණේ මාර්ගයේ අනතුරක් – තිදෙනෙක් රෝහලට

මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ ආරයම්පති, 04 කණුව ප්‍රදේශයේ දී අද (30) දින අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී වෙළඳසැල් කිහිපයකට අලාභහානි සිදුවී රියදුරු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි කාතතාන්කුඩි පොලිසිය සදහන් කළේ.

කොළඹ සිට අක්කරේපත්තු දක්වා ධාවනය වූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් රියදුරුට ඇතිවූ නිදිමත හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගමන්කර පාලමුණ හන්දියේ පිහිටි වෙළෙඳසැලක් ඇතුළු වෙළෙඳසල් කිහිපයක ගැටී තිබෙනවා.

මෙම අනතුර අද (30) දින අලුයම 03.30 ට පමණ 04 කණුව ප්‍රදේශයේදී සිදුව ඇති අතර අනතුරින් රියදුරු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා කාත්තන්කුඩි සහ ආරයම්බති රෝහල් වෙත ඇතුළත් කරනු ලැබුවා.

අනතුර සම්බන්ධයෙන් කාත්තන්කුඩි රථවාහන පොලිසිය පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06