කළුතර අධිකරණය ඉදිරිපිට පාසල් ළමුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක

කළුතර, කිතුලාව ප්‍රදේශයේ වයස අවුරුදු 06ක දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර සැකකරුවෙක් වෙනුවෙන් අධිකරණයේ දී නීතිඥවරුන්ට පෙනී නොසිටින ලෙස ඉල්ලා පිරිසක් කළුතර අධිකරණය ඉදිරිපිට අද (13) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය තමන්ට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සිය 13 හැවිරිදි වැඩිමහල් සොහොයුරියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව සහෝදරිය විසින් ඒ පිළිබඳව මවට දැනුම් දී ඇති අතර, පසුව මව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරු වෙනුවෙන් අධිකරණයේ දී නීතිඥවරුන්ට පෙනී නොසිටින දන්වා ප්‍රදේශවාසීන්, එම දැරියගේ පාසල් මිතුර මිතුරියන්, ගුරුවරුන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27